Nadagamkarayo Episode 57 ||''නාඩගම්කාරයෝ'' || 06th April 2021

2021/04/06
1 378 272 再生回数

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : facebook.com/swarnavahini
Follow us on instagram : instagram.com/swarnavahini.tv/
Subscribe on JPworlds: jpworlds.info/lost/aIc6SgS90ud_RgMSC6hW_w
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.JPworlds.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

コメント数
  • කිරි පුතා පව් නේද?.....🥺🥺🥺

    Melani AnuradhaMelani Anuradha22 時間 前
  • රජ කාලේ භික්ෂූන් ගෙන් අහලා රට පාලනය කලා..දැන් අහලා කරනවා වගේ පෙන්නනවා...පට්ට සද්ධාමංගල....පිටපත ශුද්ධවු ග්‍රන්ථයක් ලෙස එලි දක්වන්න මං යෝජනා කරනවා

    Dinesh TharangaDinesh Tharanga2 日 前
  • අ‍ර සින්දුව මට දැන් කට පාඩම්😂

    Nisal PereraNisal Perera3 日 前
  • මාස්ටර්ගෙ පොඩි දුව 😍😍

    Lahiru sampathLahiru sampath3 日 前
  • අයියෝ මාස්ටර්ගෙ ගේ වෙනස් වෙලානෙ 🙄

    Lahiru sampathLahiru sampath3 日 前
  • මාස්ටර් ගෙ ගෙදර මාරැ වෙලා ඇයි Location eka wenas

    DAMINDA WICKRAMADAMINDA WICKRAMA4 日 前
  • Elimahane kassippu pack kirima..mare maru..fun

    Ranjan NishanthaRanjan Nishantha4 日 前
  • සරා සිහිනෙ හිත යට පෙම් උණන පාඨලී

    janaka pushpajanaka pushpa4 日 前
  • Ytiyp eken 57 baluwa aya ko

    Isuru MadusankaIsuru Madusanka4 日 前
  • 11:55 සරා පුහුණුවීම් කරන කෑල්ල නම් අතිවිශිෂ්ටයි. පුරුදු නැතිකම හොදටම පෙන්නනවා. මාරයි. 👌❤

    Sajith AriyawanshaSajith Ariyawansha6 日 前
  • Ayoooo ayoooo Malan Malan Malan So Real his acting is 👍🏻👍🏻👍🏻

    Sakkaff ShamilaSakkaff Shamila6 日 前
  • Maarama gathi . 💐💐💐💐 Debas 👍🏻👍🏻👍🏻

    Sakkaff ShamilaSakkaff Shamila6 日 前
  • විනාඩි දෙකෙන් දෙකට ඇඩ් දාන්න එපා යකෝ 😒

    Pasindu KumaraPasindu Kumara6 日 前
  • ඇත්තටම කිරිපුතා වගේ අය කොච්චරනම් ඇතිද..😢😢😢

    Dihani NimsaraDihani Nimsara7 日 前
  • කිරි පුතාගේ කතාව මට ට්කක් සමානයි 😐😥

    sum mnusum mnu7 日 前
  • මස්ට්‍ර් ගේ ගෙදර වෙනස් වෙලා😳😳😳

    Dilshan RanasingheDilshan Ranasinghe7 日 前
  • මිස්ටර් මාස්ටර්ගේ ගේ මාරැ කරලා නේද අපිටත් නොකියාම? 😀😀 කලින් ගෙදර නෙවෙයි දැන්.

    Manjula WijesundaraManjula Wijesundara7 日 前
  • Kiri putha😔

    Mihari PereraMihari Perera7 日 前
  • වද කරපාන් 😅😅😂😂❤️

    On LineOn Line8 日 前
  • මාස්ටර්ගේ ගෙදර වෙනස් වෙලානේ

    Dinara PereraDinara Perera8 日 前
  • Manthrithuma bonnama danne nanei 😂

    Vimu ManathungaVimu Manathunga8 日 前
  • jpworlds.info/up/bideo/hojYmrl3eKGh3Ik

    Chanaka GunawardaneChanaka Gunawardane8 日 前
  • මාලන් තමා වැඩ්ඩා ❤️

    darshika navodyadarshika navodya8 日 前
  • 💙💙

    Apex丶 FlowkiApex丶 Flowki8 日 前
  • එල එල නියමයි ජයවෙවා

    Sanjaya DayarathneSanjaya Dayarathne8 日 前
  • vmklhin

    Dilini AyeshikaDilini Ayeshika8 日 前
  • මන් වගේ comment කියවන්න එන උන් ඉන්නවද 😍😍

    Seela De SilvaSeela De Silva8 日 前
  • දැන්නම් ඇඩ් වැඩියි නේ🤔🤔🤔🤔🤔🤔🤔

    Maratu KollaMaratu Kolla8 日 前
  • Kalin a tathwika drama 1k

    hasitha neranjanhasitha neranjan8 日 前
  • නම්ස්තෙ

    ඇරියස් ධනුවඇරියස් ධනුව8 日 前
  • චොර පබ්බතයා කියන්නේ මං ද😂

    durbadha jayasekaradurbadha jayasekara8 日 前
  • කිරිපුතාගෙ කතාව😥💔

    Dilshan NipunDilshan Nipun8 日 前
  • සරාට බනිනවට සුදු චූටි කැමති නෑ

    Achini MapalagamaAchini Mapalagama9 日 前
  • කිරි පුතාවත් නාට්‍ය කෙරුවාවට ගනිව්

    Kalhara IsuruKalhara Isuru9 日 前
  • 🤣🤣🤣🤣🤣

    Nissl CooreyNissl Coorey9 日 前
  • ආසාවෙන් බලන් හිටපු Episode එක සරාලා නාට්‍ය ට යන එක

    Maliya CreationsMaliya Creations9 日 前
  • Shiranthi ganika wesi.isara modling kara.part time modling full time ......

    Thilina RanasingheThilina Ranasinghe9 日 前
  • shiranthi kunu malu gada wesi.shiranthita puthala puke arinawa hamadama.shiranthige wal kunu wela shiranthi wana wela hil

    Thilina RanasingheThilina Ranasinghe9 日 前
  • සිගිතිගෙ මේකප් එක අවුල් මට විතරද

    Hasitha MuthusaraHasitha Muthusara9 日 前
  • සරා නාට්‍යයට එනකන් බලන් ඉදියා....ඔන්න දැන් ඒකත් හරි....👍

    hashini sewwandihashini sewwandi9 日 前
  • කිරි පුතා 😢

    Kannangara English academyKannangara English academy9 日 前
  • ඔබලා මාව SUBCRIBE කරලා දියවැඩියාව පරාජය කිරීමට උදව් කරන්න (beat diabetes )තෙරැවන් සරණයි!! ජේසු පිහිටයි

    Ape Kamata DeyakApe Kamata Deyak9 日 前
  • සුදු චූටි වගේද භාග්‍යා හිනා වෙද්දී.. 🤭😍😍

    Saminda HerathSaminda Herath9 日 前
  • මනමාලං සරා අවුරුදු උත්සවේ නටපු පිස්සුව .. 😂 👉 විඩීයො සහිතයි ..

    Test OneTest One9 日 前
  • තාලම්පොට ගහන කෙල්ල සරාට හිනා වෙද්දී මට විතරද තරහ ගියේ😓

    umesha gunasekaraumesha gunasekara9 日 前
  • නාඩගම් කාරයෝ

    Wihaga KumaraWihaga Kumara9 日 前
  • පින් සිදු වෙයි ඇඩ් චුට්ටක් අඩු කරන්න බෑද.😭😭

    Indika PradeepIndika Pradeep9 日 前
  • S k ගේ කසිප්පු එතිල්ල කොහොමද ...

    grtissa aberathnegrtissa aberathne9 日 前
  • 57 episodes 🔥🥳

    Amashani HerathAmashani Herath9 日 前
  • කිරි පුතා අනේ පව් 💕💕💕😥

    නූ රීනූ රී9 日 前
  • මේ ඇඩ් දාන එක නවත්තහන් මනුස්සයෝ

    sk fdosk fdo9 日 前
  • Lakmali PunsandyaLakmali Punsandya9 日 前
  • කවුරුත් නොකීවට මාස්ටර්ගෙ වයිෆ්ව වර්නනා කරන්න ඔනි...නියම ගැහැනියකගෙ නිහතමානි ආදරනීය ගතිගුන ඇයට තියනවා

    Nidukshila sandaminiNidukshila sandamini9 日 前
  • මේ මන්තිරියාගෙ තුවාල සනීප වෙන්නෙ නැත්තෙ මූට සීනිද බන් 😅😅😅

    Nidukshila sandaminiNidukshila sandamini9 日 前
  • මාස්ටර් ගේ වෙනස් කරලා වගේ

    Sarangi GithmiSarangi Githmi9 日 前
  • ජාත්‍යන්තරයට නොදෙවෙනි අසහාය ගායක මනමාලං 😂 ටෙස්ට් වන් අපි වෙනුවෙන්ම කියපු සුපිරි සිංදුව .. 👌 විඩීයෝ සහිතයි .. 💖

    Test OneTest One9 日 前
  • Sudu chutyge balma ❤️❤️❤️❤️❤️😍

    Thanuja damayanthiThanuja damayanthi9 日 前
  • ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    Thanuja damayanthiThanuja damayanthi9 日 前
  • සරා සින්දු කියද්දි සුදු චූටිගෙ මූණෙ තිබුන පෙම් පාට හිනාව.....😍😍😍

    Nayomi ChamikaNayomi Chamika9 日 前
  • නඩගම්කරයෝ සුපිරි

    Geek lankaGeek lanka9 日 前
  • TV එකේ ඇඩ් පුරවලා , බලන්න ගියාම සංසාරෙ එපාවෙනවා. ඒක නෑනෙ කියලා යූ-ටියුබ් ආවම ඒකෙත් ඇඩ්. ඔහොම කරොත් නම් ඉක්මනටම "ජන අප්‍රිය " වෙයි ඈ...

    Tharu IndiketiyaTharu Indiketiya9 日 前
  • කතාව රස ඇති ලස්සන ඇති ඒත් ඉතා සියුම් ලෙස මේ පහර දෙන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට කියල කාටවත් දැමීම වැටහෙන්නේ නැතුව

    Tharanga GamageTharanga Gamage9 日 前
  • ❤️😍

    Iruka TvIruka Tv9 日 前
  • පොඩ්ඩක් ඉන්න✋මේ ගැන මොකද හිතන්නේ ... සමාන්‍යපෙළ ඉතිං ගණන් ෆේල්. ෆේල් කියන්නේ ඉතිං උගන්වන්න මිස් කෙනෙක් හිටියේ නෑ. එන එන මිලා ට්‍රාන්සර් හදන් යනවා. අන්තිමට ගණන් ඉගැන්නුවෙ බුද්ධාගම කරපු මිස්. ටියුශන් යන්න සල්ලි තිබ්බ උන් නං ගොඩ ගියා. ඒත් ඉතිං මට තිබුණෑනේ. ඉතින් මං ගෙදර නැවතුනා. මට උයන්න පුළුවන් හින්දා හෝටල් වල රස්සාවට ඉල්ලුම්පත්‍ර දැම්මා. සාමාන්‍ය පෙළ නැති හින්දා කවුරුත් ගණන් ගත්තේ නෑ. සල්ලි නැතිකම, දේශපාලන හේතු නිසා අතරමං වුන ජීවිත කීයක් නම් අපේ රටේ ඇතිද

    SL eTVSL eTV9 日 前
  • 🙏🙏🙏🙏❤❤❤

    ስንታየሁ ተስፋስንታየሁ ተስፋ9 日 前
  • මාලන්💕💕💕

    Lalani MadushikaLalani Madushika9 日 前
  • 💓💓💓💓💓💖💖💖💖💖💖💖💖hemotama හොඳේ budusaranai daviphitai

    Priya PriyaPriya Priya9 日 前
  • පොඩි නංගි😍🔥❤😘

    Lahiru DiyamanthaLahiru Diyamantha9 日 前
  • Patangannakotama add

    urala kalasi salinda hemalurala kalasi salinda hemal9 日 前
  • තලන්පට ගහන කෙල්ලනම් හ අම්මෙ

    Kavidu DilshanKavidu Dilshan9 日 前
  • මාස්ටර් ගේ පොඩි දුව රංගන අයියා කරන program එකට ගෙන්නවන්න

    Mix TvMix Tv9 日 前
  • Niyamay

    Sarath KannangaraSarath Kannangara9 日 前
  • සෙනාලි ඔයා ඇත්තටම ලස්සනයි මං ආසම නිලියක්.

    Visakaraya SahabanduVisakaraya Sahabandu9 日 前
  • සංගීත් ඔයා ගෙ ඇක්ටිං නියමයි ඔයාට හොද අනාගතයක් තියෙනවා ජයවේවා.

    Visakaraya SahabanduVisakaraya Sahabandu9 日 前
  • 18:35 🙈🙈 උලුකෑල්ලගෙ figure එකට පිස්සු වැටී සිටින අය කෝ බලන්න...😍😍

    Taru12 MadhTaru12 Madh9 日 前
  • සරා චන්දය ඉල්ලනවා නම් කැමති අය ඉන්නවා ද

    chghgy Fygychghgy Fygy9 日 前
  • Sudu chutige adara ballm? Ammooo

    Hansika MalshaniHansika Malshani9 日 前
  • අම්මො සරා ඔයා මරු අ...

    suneth prasannasuneth prasanna9 日 前
  • අපි අැඩි බලන ගමන් ඉදල හිටලා නාට්‍යත් යනවා ස්ර්නවාහිනි එකේ

    චනුලි ජයාරා නාලිය ගමගේචනුලි ජයාරා නාලිය ගමගේ9 日 前
  • kukul kalla, sexy kiyala kiyana kattiya ko balana,

    dammika kumaradammika kumara9 日 前
  • ♥️♥️♥️

    Ashika KannangaraAshika Kannangara9 日 前
  • Add wadi hode dn

    Ishan PathiranaIshan Pathirana9 日 前
  • ගොඩාක් ආශාවෙන් බලන එකම කතාව පටිට 👌👌👌👌❤️❤️❤️

    Paramee NisansalaParamee Nisansala9 日 前
  • ❤ මනමාලන් ❤

    Maashi SanjanaMaashi Sanjana9 日 前
  • ඇඩ් බලන එන අපිට විඩින් විඩේ කතාව පෙන්නනවට ස්වර්නවාහිනී ඇඩ්මින්ට පිං

    Pramindu DilshanPramindu Dilshan9 日 前
  • පට්ටම ලස්සන කථාව

    Ajeth KumaraAjeth Kumara9 日 前
  • ඔ ෂිට් සිරා වැටේ සුදා පැකට් කරන්නේ ආ........

    හිතුවක්කාර කොල්ලාහිතුවක්කාර කොල්ලා9 日 前
  • කිරි පුතා 😥😥😥😥

    හිතුවක්කාර හිතහිතුවක්කාර හිත9 日 前
  • කිරි පුතා.😓

    Sandeepa NishanSandeepa Nishan9 日 前
  • අද මාස්ටර් සරාට පුතේ කියලත් කීව 😍

    Ramani KumariRamani Kumari9 日 前
  • දැන් මේකත් ටීවී එක වගේ ඇඩ් විතරයි 😂

    Dilshan ChathurangaDilshan Chathuranga9 日 前
  • 🤘🤘🤘

    pasidu liyanagepasidu liyanage9 日 前
  • Ft

    Grean HouseGrean House9 日 前
  • maru

    nirasha melaninirasha melani9 日 前
  • අපේ මාස්ටර් මාමා තමා දවසකටත් මනුස්සයා ඔන්න. පොඩි කෙලීට හොඳ වැඩෙ 😁😁

    Gayathree KarunarathnaGayathree Karunarathna9 日 前
  • mr. Marster...මේකි යකෝ

    Suraj AkalankaSuraj Akalanka9 日 前
  • Ulu kateta kama habenwa wage3

    Udara SandaruwanUdara Sandaruwan9 日 前
  • Kokila harima dakshai. ♥️♥️♥️♥️

    Chandrika DilhaniChandrika Dilhani9 日 前
  • මාස්ටර් ගේ ගේ වෙනස් කරලද මංදා...

    Ash RAsh R10 日 前
  • Ad dana eppo

    Ahamed ZarooAhamed Zaroo10 日 前
JPworlds