Nadagamkarayo Episode 72 ||''නාඩගම්කාරයෝ'' || 29th April 2021

2021/04/29
1 342 838 再生回数

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : facebook.com/swarnavahini
Follow us on instagram : instagram.com/swarnavahini.tv/
Subscribe on JPworlds: jpworlds.info/lost/aIc6SgS90ud_RgMSC6hW_w
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.JPworlds.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

コメント数
  • මාලං සෙක්ස් කියලත් කිව්වා නේද මට එහෙම ඇහුනා 😁😁

    Shehan DilharaShehan Dilhara21 時間 前
  • 1:1 𝐂𝐥𝐢𝐜𝐤 𝐇𝐞𝐫𝐞 ➜ jpworlds.info/up/bideo/bGrQrdVrqW5mxYk 》》 iPhone Giveaway 《《 在整個人類歷史上,強者,富人和具有狡猾特質的人捕食部落,氏族,城鎮,城市和鄉村中的弱者,無`'守和貧窮成員。然而,人類的生存意願迫使那些被拒絕,被剝奪或摧毀的基本需求的人們找到了一種生活方式,並繼續將其DNA融入不斷發展的人類社會。 說到食物,不要以為那些被拒絕的人只吃垃圾。相反,他們學會了在被忽視的肉類和蔬菜中尋找營養。他們學會了清潔,切塊,調味和慢燉慢燉的野菜和肉類,在食品市場上被忽略的部分家用蔬菜和肉類,並且學會了使用芳香的木煙(如山核桃,山核桃和豆科灌木 來調味食物煮的時候%^%^ 1620448485

    Asmithaa AAsmithaa A日 前
  • Lekam karayek ape gameth ennawa

    Lakshman JayawardanaLakshman Jayawardana日 前
  • සියලුම දෙනාගෙ ඇක්ටින් ඉතා ඉහලයි. විශේෂයෙන්ම සරා සුපිරි. මම නම් මේ කතාව බලන්නෙ හරිම ආසාවෙන්.

    Susantha LiyanageSusantha Liyanage2 日 前
  • Salli dila mawa balanna add balanna namai

    Perera SajithPerera Sajith2 日 前
  • Patta ban ubala set eka paharak🤣🤣😂😂😂😂😂🥰🥰🥰🥰

    Nimesh SadaruvanNimesh Sadaruvan3 日 前
  • Annne shok..

    Thilini KumariThilini Kumari3 日 前
  • Load of the rings ❤️

    harith adikariharith adikari3 日 前
  • me katwe ada sajeta godak adrsyak denawa api nodakina pathta gana balanna lokuwata tanaturu darana ayata hamuduruwo dena awawadaya

    Deepika ndDeepika nd4 日 前
  • Time maru karnna bariweida 9.00pm wage

    Gothami AnuruddikaGothami Anuruddika5 日 前
  • ෂූටින් අතරතුරදී මනමාලන්ගෙ රතු වන්ඩියේ පිස්සු හැදෙන සුපිරි වැඩ කෑලි ..👌 විඩීයෝ සහිතයි .. 👈

    Test OneTest One5 日 前
  • මේකත් සුපිරි 🎸jpworlds.info/up/bideo/kqiYkKarrmKEuZM

    Sithu MalshanSithu Malshan5 日 前
  • කිරි පුතා තනි වෙලා වගේ ඉන්නේ 😞😔😐

    Hiru DilHiru Dil5 日 前
  • හ්ම්ම්ම්...කිරිපුතගේ රගපෑමත් 👌 ....

    Madu GamageMadu Gamage6 日 前
  • කොරොනා උවදුරෙන් මුලු ලොකෙම දුරැ වේවා 🙏🙏🙏🙏🙏

    හිතුවක්කාර කොල්ලාහිතුවක්කාර කොල්ලා6 日 前
  • බස් එකක් ගියා.දැක්කද කටිටියය

    SW SWSW SW6 日 前
  • yakoo add nathuwa balanna kiyala youtube ekata awahama meeke itawadavadd ne bn

    Dil MagazineDil Magazine6 日 前
  • චබියා සාපයක්

    kawindu malshankawindu malshan6 日 前
  • Apa rate nidahas kiyaganne maddawediyanut okamai karanne, den rate tiyena atta niyamate ma katawen hodate penawa.

    Dkdkd SnndjDkdkd Snndj6 日 前
  • නාට්‍ය පෙන්වන එක පරක්කු උනොත් හොඳයි. එතකොට කලායතනෙ සින්දු කියන ඒවා රඟපාන ඒවා බලන්න පුලුවන්.කලායතනෙ ඉගෙනගන්න හැමෝමත් හරිම දක්ෂ අය.අපේ කරුමෙට ගම්වල ඉපදුන අපිට කලායතන තිබුනෙත් නැ. ඒ මදිවට ලකුනු ගත්ත පිලිවෙලට විද්‍යා , වාණිජ , කලා කියලා වෙන් කරලා 9 පන්තියෙදිම අපිට මේවා ඉගෙන ගන්න අවස්තාව නැතිකලා.කලා කරපු අයට විතරයි මේවා ඉගෙන ගන්න ලැබුනෙ. එක එක ආණ්ඩු එනකොට එක එක ප්‍රතිපත්ති ගෙනල්ලා ලමා මනස මේවායින් ඈත් කලා. අද හරිම සතුටෙන් මේවා රසවිදිනවා.මේ නාට්‍යයට සම්බන්ධ හැමෝටම බොහොම ස්තූතිවන්ත වෙනවා.

    Kalu Kumi2Kalu Kumi26 日 前
  • මනමාලංගෙ සුපිරිම ආතල් කෝටියයි .. ❤️👌 විඩීයො සහිතයි ..

    Test OneTest One7 日 前
  • Man3yata.....SUGER...😂😂😂THAMA thuwalaa hoda naha😂

    Tiron PathiranaTiron Pathirana7 日 前
  • Sura kewa

    Isuru IndunilIsuru Indunil7 日 前
  • නළු නිළියන්ගෙ රංගනය අතිවිශිෂ්ඨයි..හැමෝම තම තමන්ගෙ චරිත ලස්සනට කරනව..හැමෝටම සුභ පතනවා ❤️

    Tharushika JayawardhanaTharushika Jayawardhana7 日 前
  • මං ආස කිරි පුතාට.... ♥️😘

    anjalee maddumageanjalee maddumage7 日 前
  • කිරි පුතා පව් බං..

    S.S.N WarnakulasooriyaS.S.N Warnakulasooriya7 日 前
  • "Lord of The Rings... අන්න movies.. " ඒ කතාවට නම් එකගයි ❤️❤️

    Saminda HerathSaminda Herath7 日 前
  • හොද වැඩේ ලොරි මූනට 😐😐😐😐

    හිතුවක්කාර හිතහිතුවක්කාර හිත7 日 前
  • Suranga illagena Kawe

    Sadun IsharaSadun Ishara8 日 前
  • jpworlds.info/up/bideo/g5_Iqqd9e4qdx5s

    TRON CONTRACTTRON CONTRACT8 日 前
  • 🐓 තද මෝඩයා

    Irangani MangalikaIrangani Mangalika8 日 前
  • මනමාලංගෙ විවාහයේ අතිනතගත් සොදුරුතම දසුන් .. ❤️ විඩියෝ සහිතයි .. 👌

    Test OneTest One8 日 前
  • සරායි සරාගෙ යාලුවොයි ලගදිම මස්ටර්ගෙ කුඹුරට බහි කියල හිතෙන කස්ටිය ඉන්නවද?

    Sanka JayashanSanka Jayashan8 日 前
  • S.K සිරිසේනට කැමති කට්ටිය ඉන්නවද?

    Sanka JayashanSanka Jayashan8 日 前
  • ආ නිශාන්ති අක්කා....මේ මේ මේ....

    rishika sonurishika sonu8 日 前
  • මේ සුරංග දරුවො දෙතුන් දෙනෙක් විතර ඉන්න තාත්ත කෙනෙක් වගේ මිසක් කොල්ලෙක් වගේ පෙන්නෙ නැත්තෙ මට විතරද..😁😁😁😁

    Himali ChandimaHimali Chandima8 日 前
  • මාලන්ගේ කාර් එකට අමතරව වෙන කාර් එකක් දැක්කේ කව්ද

    prasanna lankaprasanna lanka8 日 前
  • ස්ස්ස්ස්ස්

    Nipuna kavindaNipuna kavinda8 日 前
  • දෙයියව මීට වඩා හොද චරිතයකට දාන්න තිබුනා

    Milinda DissanayakeMilinda Dissanayake8 日 前
  • නාඩගම්කරයොන්ට බලන සෙට් එක කෝ

    Pemith SemithaPemith Semitha8 日 前
  • Sarage veda nisa thama nadagamkarayo negala yanneeeee

    sithija pererasithija perera8 日 前
  • මාස්ටරුයි උගෙ දුවයි සරාට පුක දීපන්

    Isuru BlackIsuru Black8 日 前
  • මනමාලංගේ ආතල් කෝටියයි .. 😄👌 විඩීයො සහිතයි ..

    Test OneTest One8 日 前
  • ❤️❤️❤️

    Rukshan KumaraRukshan Kumara8 日 前
  • සමාජෙ යතාර්ථ්‍යය පෙන්නුම් කරන කතාවක්

    Nipun DisanayakaNipun Disanayaka8 日 前
  • මිඩියා කාරයොන්ගෙ හෙලුව පෙන්නවට බොහොම පින්

    Nipun DisanayakaNipun Disanayaka8 日 前
  • යූ ටියුබ් එකෙන් නාට්‍යක් බලන්නෙ ඇඩ් නැතුව බලන්න ඕන නිසයි.මේ කතාව ගොඩාක් ලස්සනයි හැබැයි කතාව එපා වෙනවා මේ කතාවේ යන ඇඩ් ටිකට.කරුණාකරලා මේ කතාවෙ යන වෙලද දැන්වීම් සීමාකරනවද ? ටීවී එකෙන් ඇඩ් වලින් හම්බ කරන ඒවා මදි වගේ නිසාද යු ටියුබ් එකෙන් ඇඩ්වලිනුත් සල්ලි හම්බ කරන්නෙ

    madu sankamadu sanka8 日 前
  • ❤️😍👌

    Iruka TvIruka Tv8 日 前
  • Ammoo niyama para eka nadagamkarayo dawasen dawasa kutuhalayak akatu karala tamai natara wenne adarai hamotama me katawa liyana athta diyamanti walin hadapu beslet 50k danna oni eth madi mage me aurudu32ta balapu trasya.kutuhalaya.anukampawa agama dahama. Hodin akatu karala hadapu ekama teli drama eka sammana pita sammana gannawa sathtai ahema labenna kiyala mulu hadawatima prartana karanawa hamotama budu Saranai dawipihitai jayen jayama wewa suwarnawahini nalikawata godak tanks............

    Mahesh PushpakumaraMahesh Pushpakumara8 日 前
  • උබල දන්නවද ඉස්සරහට මේවගේ බන තියෙන ටෙලි දකින්න බැරිවෙන්න යන්නෙ බොලව්. අපිට කැමති බනක් අහන්න තියෙන අයිතිය නම් නැතිවෙන්න යන්නෙ ගෙන්න යන පනතක් එක්ක. හොදට බලගෙන ඉදපිය මොකද වෙන්න කියල.

    Niwnu YakkuNiwnu Yakku8 日 前
  • අනේ මේ කතාව රූගත කරන තැන දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්නකො.. ලොකු උදව්වක්

    Devnuwan dileepaDevnuwan dileepa8 日 前
  • කුකුළා ලකුණ ge දුවගේ ඇඳුම් tekak වෙනස් උනොත් හොඳයි wage......

    Deepika KarunarathnaDeepika Karunarathna8 日 前
  • Super

    Ranuka PrebahthRanuka Prebahth8 日 前
  • Manamalange jokes balannama nadagankarayo balannne kauda ehema balana aya like 👍 ekak dan yanna

    Janith LakminaJanith Lakmina8 日 前
  • Me katawe ad damnata kamak naha.. ara dukgannarala kiyana kyana minihage photo ekanam malamuunak wage.. photo ekakata inna danne naha.. dakkama sasara kalakirenawa

    R JR J8 日 前
  • මේ රෙද්දෙ මන්ත්‍රීගෙ අතේ තුවාල හොද වෙන්නෙ කවද්ද බං??

    Wimukthi JayawickramaWimukthi Jayawickrama9 日 前
  • සුරංගට මොකද උනේ 🤪 මඤ්ඤොක්කා ගෝනිය ගේන කොට මම හිතුවේ සුරංගව ගෝනියේ දාලා ගේනවා කියලා 👍 😂😂

    Rani FrandoRani Frando9 日 前
  • kkkķkkķ

    Kumara KumaraKumara Kumara9 日 前
  • Lekama hamadama loku hamuduruwangen ahagannawa....😅😅

    Hasanka Mahesh DalumurawaththeHasanka Mahesh Dalumurawaththe9 日 前
  • Lekam wage musalayo hama gamakama innawa

    Goona DoomixGoona Doomix9 日 前
  • මට තියෙන ප්‍රශ්නය සරා කොහොමද අර බතල සුරංගයාව උත්සන් ගියේ කියලා 😂

    Hansani PiumikaHansani Piumika9 日 前
  • Kohoma hri unlike 1k gahamu ❤️🖤

    Minidu NissankaMinidu Nissanka9 日 前
  • Koppe the නෑනේ

    Wasanta KumaraWasanta Kumara9 日 前
  • කොරෝනා රෝගයෙන් මේ රටම සහ ලෝකයම සුවපත් වේවා කියල පතන අය කෝ!! මේකට ලයික් එකක් දාං යන්න

    Animated PissoAnimated Pisso9 日 前
  • 🤭😘💞

    Isuru JayalathIsuru Jayalath9 日 前
  • ජානු වගේ අය ගම්වල ඕන තරම් ඉන්නවා..පිටින් පොශ් කියල පෙන්නන්න දැගලුවට ඉංග්‍රීසි වචනයක්වත් බෑ ....

    anushika rumeshianushika rumeshi9 日 前
  • මංත්‍රීතුමාගෙ අත තමයි ඉතින්...අනේ මන්ද...ටිකක් අතාත්විකයි වගේ..🙄🙄🙄🙄

    බට්ටිගෙ දිනපොතබට්ටිගෙ දිනපොත9 日 前
  • මාධ්‍යවේදියත් නිධානෙට ගේම මාලනුත් ගේම, 😂😂

    kasun Kalpanakasun Kalpana9 日 前
  • Mewage amaduru pansel wala na nadagam karayo ake witharai inne maka balala darmaya gana igana ganna puluwan

    Mahesh RaviMahesh Ravi9 日 前
  • ලස්සනයි ගොඩාක් 😊😊😊💛💛💛

    Thanuja damayanthiThanuja damayanthi9 日 前
  • විජය නන්දසිරි මහතාගෙන් පසුව මා දැක්ක අතිදක්ෂ ප්‍රවිිනම හාස්‍ය රංගන ශිල්පියා ගිගිරි රාජ් කෞෂල්‍යය මහතා ය...❤

    Bachi JayBachi Jay9 日 前
  • Eya thama lassanama..ahinsakama kolla meke...kavda e...??kiyanna puluvanam

    Madu MaduMadu Madu9 日 前
  • Load of the ring බලලා තියෙන උන් මේ කොනට🙋👇

    Dilshi fernandoDilshi fernando9 日 前
  • Surangata oitath wada daduwam karanna ona kiyana kattiya

    Shaggy BoyShaggy Boy9 日 前
  • මන්ත්‍රී කාරයගේ තුවාලේ තාම හොද නෑ නේ 😒දියවැඩියාව ද කොහෙද 😂

    Jayadeepa DilshanJayadeepa Dilshan9 日 前
  • මට ලාවට වගෙ දැනෙවා මාස්ටර්ගෙ කුඹුරැ ටික සරාලට බාර දිල වැඩ කරවල සෙට්එකම ගොඩ දායි කියල 🌷🌷🌷

    Upali RathnayakaUpali Rathnayaka9 日 前
  • ❤❤❤👍

    Manel PriyanganiManel Priyangani9 日 前
  • Apo aunata vadak na vinadi10 Hanna payan

    Kavishka MadushankaKavishka Madushanka9 日 前
  • Niyama badda yako nangiya

    Anura hewageAnura hewage9 日 前
  • කුකුල් කෑල්ල නමි කෑල්ල ආ...😬

    Sajja VlogsSajja Vlogs9 日 前
  • අනේ කිරි පුතාට දැන් කලිසම විතරයි තියෙන්නේ.

    Zee NesaZee Nesa9 日 前
  • අනේ කිරි පුතාට දැන් කලිසම විතරයි තියෙන්නේ.

    Zee NesaZee Nesa9 日 前
  • අන්න හරි ලොකුහාමුදුරුවො ලේඛම්ට නිලබළල දුන්නෙ. ඔයවගේ ලේඛම්ල නිසාතමා සාසනෙට මෙහෙම වෙන්නෙ.

    Ranjith RanjithRanjith Ranjith9 日 前
  • නිශාන්ති අක්කගේ කට නම් වැඩි සුරංගට බැදගන්න හොදයි

    දනංජනා දේශානිදනංජනා දේශානි9 日 前
  • සුරංගයට තියෙන්නෙත් ගුටිකන මූනක් 😂😂 ලොවෙත් කයි

    Shenuwi OnelshaShenuwi Onelsha9 日 前
  • Surangayawa ussagena giya Sarata ,kohomada danne naha,kondata pattu badinda wei neda 😃😩

    lapd pereralapd perera9 日 前
  • මමත් ගමේ කොල්ලෙක්. හරිම තාත්විඛ නාට්ටියක්. මම සිංහල ටෙලිනට්ටියක් බැලුවේම නෑ. ඒ ත් මේ නාට්ටියට ඇබ්බැහි උනා.

    5Star cookery class5Star cookery class9 日 前
  • Episode 73 thumbnail eka thama waradila daala tiyenne Dan harim thumbnail eka daal episode 72💪👍🙏

    CHARLIE SHEERAN 5050USACHARLIE SHEERAN 5050USA9 日 前
  • Anthimata kukula nathi wel thami nathr wennee...hoda wade

    Beligammana KumaraBeligammana Kumara9 日 前
  • ලෝර්ඩ් ඔෆ්ද රින්ග්ස් ❤️‍🔥

    M- SicKM- SicK9 日 前
  • නියමයි අපේ හාමුදුරුවනේ ලේකමාට හොද පිළිතුර දුන්නාට.. මු එන්නෙම කොක්කටනේ අනේ ඇත්තට.. 🤔🤔

    hewage Wijithhewage Wijith9 日 前
  • කුකුලගෙ පෙද ගලවයි වගේ

    SL CreationSL Creation9 日 前
  • ගිරා කොහෙද....ජොලිය එතනයි.... 😍😍😍

    Dilini HelshaDilini Helsha9 日 前
  • කිරි පුතා හැම්සම් කොල්ල

    janu Wikramasinghajanu Wikramasingha9 日 前
  • ගජමෑන් සුදු චුටි සරා ෂූටින් අතරතුර සුපිරිම ආතල් නරබන්න එන්න .. 💖

    Test OneTest One9 日 前
  • ගජමැන් ❤👍

    P H NuwaNP H NuwaN9 日 前
  • නිදහස් ජන මාධ්‍යවේදියා

    Sharika GanganiSharika Gangani9 日 前
  • davas dekene 1 idan 72 ta avee baluwa balillak

    Shadow PandaShadow Panda9 日 前
  • mee 72 neee da

    Shadow PandaShadow Panda9 日 前
  • 90 ගනන් වල මතකයන්ට සමාන කතාවක් ජයවේවා 🇱🇰 ස්තුතියි 🙏 හැමොටම

    P H NuwaNP H NuwaN9 日 前
JPworlds